Politics

ඩයනා ගමගේ පැවැත් වූ සාදයේ රන්ජන් ගැහුව ෆොටෝ ටික මෙන්න

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ විසින් ඇගේ නිවසේ පැවැත් වූ සාදයට රන්ජන් රාමනායක ද සහභාගී වී තිබෙනවා. එම සාදය සඳහා දේශපාලඥයන් මෙන්ම කලාකරුවන් ද සහභාගී වී තිබෙනවා. එහිදි රන්ජන් රාමනායක ලබා ගත් ඡායාරූප පෙළක් පහතින් දැක්වේ.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *