පසුගියදා පැවැත්වුන ජනප්‍රිය රංගන ශිල්පීන් දෙපළක් වන සාරංග හා දිනක්ෂිගේ විවාහ මංගල්‍යයේ දෙවන මනමාලියන් ලෙස හැඩගැන්වුණ ශනුද්‍රි ප්‍රියසාද්, ශේෂාද්‍රි ප්‍රියසාද්, ශලනි තාරකා හා අසේකා විජේවර්ධනගේ සොඳුරු ඡායාරූප පෙළක් පහතින් දැක්වේ.
මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න