Gossip NewsUncategorized

බස්නාහිර පළාත් සභාවට ආ කිඹුලා !

අද (07) උදෑසන බස්නාහිර පළාත් සභාව ඉදිරිපිටට විශාල කිඹුලෙකු පැමිණ තිබෙන බව වාර්තා වෙයි. ඊයේ (06) රාත්‍රීයේ පැවති අධික වර්ෂාවත් සමඟ දියවන්නා ජලාශය හරහා මෙම කිඹුලා පැමිණෙන්නට ඇති බව වාර්තා වෙයි.

මේ කිඹුලා පැමිණීම හේතුවෙන් අද (07) උදෑසන ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත අසල දැඩි වාහන තදබදයක් පැවතුණා.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *