Gossip NewsPolitics

යාල වනෝද්‍යානයේ අසනීප වූ දිවියා ගැන සජිත් තැබූ ට්විටර් සටහන

යාල වනෝද්‍යානයේ අසනීපවී සිටින දිවියෙකු සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

තමන් විසින් ඒ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවත් ඒ ගැන බලධාරීන් විසින් ඉක්මන් ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් තමන් ස්තුතිවන්ත බව මෙහිදී විපක්ෂ නායකවරයා සිය ට්විටර් ගිණුමේ පලකර ඇති සටහනේ දැක්වෙනවා.

එම ට්විටර් සටහන පහතින්

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *