FEATUREDGossip News

ධනංජයගේ සොයුරා පුද්ගලයෙක්ට පහර දෙන විඩියෝවක් එළියට !

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ සොයුරා වන සාචිත්‍ර ද සිල්වා පුද්ගලයෙකුට පහර දෙන ආකාරය සීසීටීවී කැමරාවක සටහන් වී තිබෙනවා.

කෙසේවෙතත්, සාවිත්‍ර ද සිල්වා මේ පිළිබඳව සඳහන් කළේ, සිය පියා ඝාතන සිද්ධියේ සැකකරුවෙකු තමන්ට පහර දුන් බවත් පසුව තමන්ද ඔහුට පහරදුන් බවත් තමන් විසින් වරද පිළිගන්නා බවත් ඔහු පැවසුවා. එමෙන්ම දෙපිරස එකඟතාවයකට පැමිණි බවද ඔහු පැවසුවා.

සාචිත්‍ර ද සිල්වාගේ සහ ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන දෙහිවල – ගල්කිස්ස නගර සභාවේ හිටපු මන්ත්‍රී රංජන් ද සිල්වා 2018 වසරේදී වෙඩි තබා ඝාතනය කරන ලදී.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *