ඇන්තනී පවුල පැමීගේ උපන්දිනය සැමරූ හැටි
පැමීගේ උපන්දිනය වෙනුවෙන් ඇන්තනී පවුලේ කට්ටිය පොඩි සප්‍රයිස් එකක් දීලා තිබුණා. ඒ වෙලාවේ, ගත්තු ඡායාරූප කිහිපයක් තමයි පහලින් තියෙන්නේ.
ඒ අවස්ථාව ලස්සනට සංවිධානය කරපු අකිලගේ අක්කා මාධවී ෆේස් බුක් එකේ ලස්සන පණිවිඩයක් තියලා තිබුනා.
‘අපේ පව්ලේ මුල්ම සුරංගනාවිට සුබ උපන්දිනයක්!! ලොකු මල්ලිව හොඳින් බලාගන්නවට, අපිට රත්තරං කෙල්ලෙක් ගෙනත් දුන්නට, මොන දේ උනත් පිච්ච මලක් වගේ හිනා වෙලා දරාගත්තට ස්තූතියි මැණික… ඔයාට අක්කගෙන් පුංචි ලෙමන් කේක් තෑග්ගක්.. 🍋😍 ඔයා සතුටින් ඉන්නවා දකින්න අපි ආසයි… ඒ හිනාව සාර සුභාවයි!!! ජේසු පිහිටයි..’