FEATUREDUncategorized ලෝකයේ ඇති ඔබ නොදුටු ලස්සන මල් වර්ග කිහිපයක් Asini Wijesinghe September 10, 2020September 10, 2020 0 Comments මේ ලෝකය හරි පුදුම තැනක්. පරිසරයේ තියෙන විවිධ පැහැයන් රටාවන් හරිම පුදුමාකාරයි. පරිසරයට ළං වෙලා බැලුවොත් අපිටත් ඒ ලස්සන විඳින්න පුළුවන්. පහළින් තියෙන්නේ ඒ වගේ සොබාදහම කරපු සොඳුරු නිර්මාණ කිහිපයක්. බලන්න ඔබ මීට පෙර මේවා දැකලා තියෙනවා ද කියලා. මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න