Gossip NewsLatestPolitics

විවාහ සංවත්සරය වෙනුවෙන් නාමල් රාජපක්ෂ ෆේස් බුක් එකේ තැබූ සටහන

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂගේ පළමු විවාහ සංවත්සරය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන්, ඔහු ෆේස්බුක් හි සටහනක් ද එක් කර තිබුණා.

එය පහතින් දැක්වේ.

”ගෙවී ගිය අප දෙදෙනාගේ ජිවිතයේ සුන්දරම වසරේදි, ඇතැම් අසීරු දිනයන්හිදී එම අසීරු බව ඔබේ ආදරණීය බව තුළ මග හැරුණා.විවාහ සංවත්සරය යෙදී ඇති අද,ආදරණීය බිරිද ලිමිනි,ඔබට තෙරුවන් සරණ හා සියලු දෙවි රැකවරණය ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවා.අපේ ආදරයට ඉදිරි ජිවිතය ද සුන්දරව ගත කිරීමට වඩා පහසු වේවි.”

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *