Gossip NewsLatest

අගමැති මහින්ද නැවතත් සීයා කෙනෙක් වෙයි.. විවාහ සංවත්සර දිනයේ දී නාමල් පිය පදවියට

අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ වැඩිමහල් පුත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ අද පිය පදවිය ලබා තිබෙනවා. මීට සුළු මොහොතකට පෙර ඔහුගේ බිරිඳ පුතෙක් බිහි කර ඇති බව ආරංචි මාර්ග වාර්තා කරනවා.

එමෙන්ම, අද දින ඔවුන් දෙදෙනාගේ පළමු විවාහ සංවත්සරය යෙදී තිබීමත් සුවිශේෂී සිදුවීමකි.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *