දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගිය පාපැදිකරු (වීඩියෝ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත ප්‍රදේශයේ දී කතරගම සිට කොළඹ දෙසට පැමිණෙන මංතීරුවේ ප්‍රතිවිරුද්ධ දෙසට අනාරක්ෂිතව පාපැදියකින් පුද්ගලයකු ගොස් තිබේ.
මෙලෙස ගමන් ගත් පුද්ගලයා දක්ෂිණ අධිවේගි මාර්ගයට අනවසරයෙන් ඇතුළු වී ගමනාන්ත පිවිසුමක පෙර එම මාර්ගයෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.