Gossip NewsLatest “කමොන් ඉසුරු” විරාත් කෝලිගෙන් ඉසුරුට ලැබුණ චියර් එක (වීඩියෝ) Asini Wijesinghe September 13, 2020September 13, 2020 0 Comments ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ‘රෝයල් චැලෙන්ජර්ස්’ කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණු වීම් අතරතුර වීඩියෝවක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා. එහි දී විරාත් කෝලි විසින් එම කණ්ඩායමේ සාමාජිකයෙක් වන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩක ඉසුරු උදාන දිරිමත් කරන ආකාරය බලන්න. මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න