මේනකා – රනිල් තෙවැනි විවාහ සංවත්සරය සැමරූ හැටි ! (වීඩියෝ)
කලා ලෝකයේ ජනප්‍රිය රංගන ශිල්පීන් යුවළක් වන මේනකා පීරිස් හා රනිල් කුලසිංහගේ තෙවැනි විවාහ සංවත්සරය පසුගිය සැප්තැම්බර් 01 වැනි දිනට යෙදී තිබුනා. ඒ, දිනය සැමරීම් සිදු කරලා තියෙන්නේ රනිල් අධ්‍යක්ෂණය කරන පානාමංකඩ ටෙලිනාට්‍ය අතරතුරදී කියලා තමයි ආරංචි වුනේ.
ඒ අවස්ථාවේ වීඩියෝ එක පහතින් ඔයාලාට බලා ගන්න පුළුවන්.