Gossip NewsLatest

රාජපක්ෂ පවුලේ අලුත් සාමාජිකයා හා අගමැති සීයා (ඡායාරූප)

රාජපක්ෂ පවුලේ අලුත් සාමාජිකයා වන නාමල් රාජපක්ෂගේ පුතු සමඟ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිටින ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැකබලා ගන්න පුළුවන්. ඒ ඡායාරුප කිහිපයක් පහතින් දැක්වේ.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *