EntertainmentLatest

යුග දිවියට පිවිසුණ සාරංගගේ අලුත්ම වැඩේ… ‘ නාඳුනනා ලෙස ඉන්න’

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සාරංග දිසාසේකර පසුගියදා යුග දිවියට පිවිසුණා. ඒ, රංගන ශිල්පිනියක් වන දිනක්ෂි ප්‍රියසාද් සමඟයි. යුග දිවියට පිවිසුණ ගමන් සාරංගගේ අලුත්ම වැඩක් එළියට ඇවිත් තියෙනවා. ඒ තමයි, ශානිකා මධුමාලි එක්ක සාරංග කරපු අලුත්ම ගීතය. ගීතයේ නම තමයි ‘නාඳුනනා ලෙස ඉන්න’. යූ ටියුබ් වීඩියෝවක් ලෙස එක්කරලා තියෙන ගීතය ඔයාලට මෙතැනින් බලා ගන්න පුළුවන්.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *