‘දවල් මිගෙල් මගේ මචෝ….’ – ටෙනීගේ වියෝව ගැන බන්දු තැබූ සටහන
මුළු රටක් සිනහවෙන් කුල්මත් කළ ජනප්‍රිය ප්‍රවීණ ප්‍රහසන රංගධර ටෙනිසන් කුරේ මහතා අද (28) දිවි ගමනට සමු දුන්නේ ය. අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිය දී අභාවප්‍රාප්ත වූ ඔහු මිය යන විට 68 වන වියේ පසුවිය.
ඔහුගේ වියෝව පිළිබඳව, ඔහුගේ හොඳම මිතුරා වූ බන්දු සමරසිංහ මහතා මුහුණු පොතේ තැබූ සටහනක් පහතින් දැක්වේ.