හිටපු ඇමති මංගලගේ ටික් ටොක් ! (වීඩියෝ)
සමගි ජනබලවේගයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී පසුව තමන් සක්‍රීය දේශපාලනයට සමු දෙන බව පවසමින් මැතිවරණයෙන් ඉල්ලා අස් වූ හිටපු මුදල් ඇමති මංගල සමරවීර මේ දිනවල විශ්‍රාම සුවය ගත කිරිමට තරුණ තරුණියන් අතර ජනප්‍රිය ‘ටික් ටොක්’ ඇප් එක යොදා ගෙන තිබෙනවා.
එමෙන්ම, තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත් වූවොත් මීට වඩා හොඳින් රට පාලනය කරනු ඇති බව හිටපු අමාත්‍ය මංගල සමරවීර සඳහන් කළා. ඒ දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.
එමගින් තමන් තරුණ මානසිකත්වයක් අපේක්ෂා කරන බව එක් වීඩියෝවකට සටහනක් තබමින් මංගල සමරවීර පවසා තිබෙනවා.
අදාළ වීඩියෝව පහතින් දැක්වේ.