FEATUREDGossip News

අන්තර්ජාලයේ රු.77ට විකිණෙන ලංකාවේ රුපියල

” ආසියාවේ ඉපැරණි කාසි” යනුවෙන් නම් කරමින් ලොව ප්‍රකට අලී එක්ස්ප්‍රස් අන්තර්ජාල විකිණුම් වෙබ් අඩවිය හරහා ශ්‍රී ලංකා රුපියලේ කාසි විකිණීමට තබා තිබෙනවා.

මෙම රුපියලේ කාසියක් විකිණීමට තබා ඇත්තේ ඇමෙරිකානු ඩොලර් 0.42 (රුපියල් 77) ක මුදලකටයි.

මෙලෙස විකිණීමට තබා ඇති රුපියලේ කාසිය දුර්ලභ ගණයේ, අනුස්මරණ කටයුත්තක් වෙනුවෙන් නිකුත් කළ ඒවා නොවන බවයි ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කරන්නේ.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *