නිරෝධායන නීති නොතකමින් මාලිගාවත්තේ පැවැත්වූ අරාබි පාසල
මාලිගාවත්ත ප්‍රදේශයේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැත් වු අරාබි පාසලක් පිළිබඳව තොරතුරු වාර්තා වූ පසු එම පාසලේ සිසුන් පිරිසක් පාසල තුළම නිරෝධායනයට යොමු කළ බව පොලීසිය පවසයි.
ඒ අනුව, අදාළ අරාබි පාසලේ ඉගෙනුම ලැබූ සිසුන් 28 ක් හා ගුරුවරු දෙදෙනෙක් මෙලෙස නිරෝධායනයට යොමු කළ බව පොලීසිය පවසයි.