FEATUREDUncategorized

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමටත් පීසීආර් පරීක්ෂණ සිදු කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කාර්ය මණ්ඩලය පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. ඒ දකුණු අප්‍රිකාවේ තරඟ සංචාරය සඳහා පල්ලේකැලේ පුහුණුවීම කටයුතු ආරම්භයට පෙරයි.

ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂාන් දික්වැල්ල ඔහු පීසීආර් පරීක්ෂණය සඳහා යොමු වන ආකාරය වීඩියෝවක් මඟින් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි පළ කර තිබුණා.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *