FEATUREDLatest

අමුවෙන් මාළු කෑව හිටපු ධීවර ඇමති (වීඩියෝ)

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ආශ්‍රිතව පැතිර යන කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් මේ වන විට ජනතාව මාළු ආහාරයට ගැනීමට නොපෙළඹීම හේතුවෙන් ජනතාව නැවතත් මාළු ආහාරයට ගැනීමට පෙළඹවීම සඳහා හිටපු ධීවර අමාත්‍යවරයා වන දිලීප් වෙදආරච්චි විසින් අමුවෙන් මාළු ආහාරයට ගෙන ජනතාව දැනුවත් කිරීමක් සිදු කළේ ය. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ය.

එම වීඩියෝව පහතින්.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *