අමු මාළු කෑව හිටපු රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි ගැන ජාත්‍යන්තරයෙනුත් වාර්තා (ඡායාරූප)
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිතව කොරෝනා වසංගතයේ දෙවන රැල්ල ඇති වීම නිසා මාළු අලෙවිය පහත වැටීමෙන් ධීවර ජනතාව අසරණ තත්ත්වයට පත් විය. ඒ නිසා, ජනතාව මාළු ආහාරයට ගැනීමට පෙළඹවීමට හිටපු රාජ්‍ය ඇමතිවරයයෙකු වූ දිලිප් වෙදආරච්චි විසින් ඊයේ (17) මාධ්‍ය සාකච්ඡාවකදී අමුවෙන් මාළු ආහාරයට ගෙන පෙන්නුවේය.
මේ පිළිබඳව, ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ද පළ වී තිබුණේ මේ ආකාරයටයි.







