Gossip NewsLatest

සුපිරි වෙළඳසැලේ දොර කඩාගෙන ඇතුළට පැමිණි මෝටර් රථය (වීඩියෝ)

සුපිරි වෙළඳසැලක දොරටුවට හානි කරමින් සිදු වූ රිය අනතුරක් පිළිබඳව වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ මේ වන විට හුවමාරු වෙමින් පවතිනවා.

අදාළ වෙළඳසැලෙන් භාණ්ඩ මිලදී ගැනීමෙන් පසුව කාන්තාවක් විසින් තම වාහනයට භාණ්ඩ පටවමින් සිටින අවස්ථාවේදී රියදුරු විසින් එක් වරම වාහනය පිටුපසට ගැනීම හේතුවෙන් අදාළ අනතුර සිදුවන ආකාරය එම වීඩියෝවෙන් දැක්වේ.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *