Gossip NewsLatest

කුඩා දැරියට නිරුවත පෙන්වූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හරියි

පානදුර සුවාරපොල බෝධිය අසලදී අශෝබන ලෙස හැසිරෙමින් කුඩා දැරියක් මානසික අපයෝජනය කිරීමට තැත්කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.

සම්බන්ධිත පුවත්

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *