EntertainmentFEATURED

ජනප්‍රිය රංගන ශිල්පියෙකුගේ පුතෙකුට කොරෝනා

මෙරට ජනප්‍රිය රංගන ශිල්පියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. ඔහුගේ පියා ද ක්ෂේත්‍රයේ ප්‍රවීන රංගන ශිල්පියෙකු බව වාර්තා වේ.

රංගන ශිල්පියා මහනුවර ප්‍රදේශයේ ටෙලි නාට්‍ය රූගත කිරිමට සහභාගී වී පසුව 19 වන දින කොළඹට පැමිණ ඇති අතර පසුව උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකින් පීසීආර් පරීක්ෂණය සිදු කර තිබෙනවා. එහිදී පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව පවසයි.

කෙසේ වෙතත්, අදාළ ටෙලි නාට්‍ය කණ්ඩායම සහ ඔවුන් නවාතැන් ගත් හෝටලයේ සේවකයින් ද මේ වන විට නිරෝධායනයට යොමු කර ඇතැයි ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *