Gossip NewsLatest මාතලේ අනෝමදස්සී හිමියන්ට අගරදගුරු හිමියන් දවල් දානය පිළිගන්වයි (ඡායරූප) Asini Wijesinghe November 25, 2020November 25, 2020 0 Comments මාතලේ අනෝමදස්සී හිමියන්ට දහවල් දානය අද (25) දිනයේ දි අගරදගුරු නිල නිවසේ දී කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් විසින් පිිළිගන්වනු ලැබුවා. එම අවස්ථාවේ ඡායාරූප පෙළක් පහතින් දැක්වේ. මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න