ඉරාජ්ගේ ‘ආඩම්බරයි බැලුවමනම්’ ජාත්‍යන්තරය හොල්ලයි (වීඩියෝ)
ඉරාජ් වීරරත්න විසින් නිෂ්පාදනය කරන ලද ‘ආඩම්බරයි බැලුවනම්’ ගීතය මේ වන විට ජනප්‍රිය සමාජජාලා යෙදවුමක් වන Tiktok හි ජනප්‍රිය වී තිබෙන බව වාර්තා වේ.
#AdambaraiChallange යන හෑෂ් ටැගය යටතේ එම ගීතයට මේ වන විට මිලියන 5කට අධික පිරිසක් නරඹා ඇති අතර ඊයේ (29) දිනය තුළදී වීඩියෝ 140,000කට වැඩි ප්‍රමාණයක් ඉන්දුනීසියාවේ පමණක් පරිශීලයින් එකතු කර තිබෙනවා. මෙම හෑෂ් ටැගය භාවිතා කරමින් මේ සතිය පුා වැඩියෙන් වීඩියෝ එකතු වනු ඇති බවයි වාර්තා පළ වෙන්නේ. මේ පිළබඳව ඉරාජ් වීරරත්න පළ කර තිබූ විඩියෝවක් පහතින් දැක්වේ.