Gossip NewsLatest

රෝහලට යන්න බෑ කියා අටලුගම කොවිඩ් ආසාදිතයෙකු සෞඛ්‍ය නිලධාරීන්ට කෙළ ගහලා

අටලුගම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයෙකු රෝහල්ගත කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් පැමිණ අවස්ථාවේ දී රෝහල්ගත වීම ප්‍රතික්ෂේප කරමින් අදාළ ආසාදිතයා විසින් සෞඛ්‍ය නිලධාරීන්ට කෙළ ගැසූ බව සෞඛ්‍ය නිලධාරීන් සඳහන් කරයි.

දැනට හුදකලා කර තිබෙන බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයෙන් පෙරේදා (01) දිනයේ දී ආසාදිතයින් 96 දෙනෙකු වාර්තා වූ අතර ඊයේ (02) දිනයේ දී ආසාදිතයින් 98 දෙනෙකු වාර්තා වී ඇත.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *