Entertainment වසර 4ක් ගත වෙලත් අමරදේව ශූරීන්ගේ භෂ්මාවශේෂ තවමත් මල් ශාලාවේ (වීඩියෝ) Asini Wijesinghe December 5, 2020December 5, 2020 0 Comments මිට වසර 04කට පෙර අභාවප්‍රාප්ත වූ ඩබ්ලිව්.ඩි. අමරදේව ශුරීන්ගේ භෂ්මාවශේෂ තවමත් ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටිනවා. මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න