FEATUREDGossip News

කොරෝනා නිසා සිරකරුවන් අටදහසකට නිදහස !

කොරෝනා වසංගතයත් සමඟ බන්ධනාගාරවල තදබදය සලකා බලා මේ මාසය තුළ සිරකරුවන් අට දහසකට නිදහස ලැබෙනු ඇති බවට වාර්තා වේ.

සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව බන්ධනාගාර ඇමති ලොහාන් රත්වත්ත හා නීතිපති දෙපාර්තුමේන්තුව සමඟ ද සාකච්ඡා පවත්වා ඇති බව ද වාර්තා වේ.

මෙලෙස නිදහස් කිරිමට තීරණය කර ඇත්තේ සුළු වැරදිවලට සම්බන්ධ හා දඩ ගෙවීමට නොහැකි වූ සිරකරුවන් බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *