කෑගල්ලේ වෙදමහතාගේ කොරෝනා බෙහෙත ගන්න මහ සෙනඟක්
කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර වෙදමහතා විසින් නිෂ්පාදනය කර ඇති කොවිඩ් මර්ධන ඖෂධය ලබා ගැනීමට අද (08) විශාල පිරිසක් ඔහුගේ නිවස අසල දේවාලයට පැමිණෙමින් සිටිති.
ඔහු එම ඖෂධය අද පන්දහසක් දෙනාට නොමිලේ ලබා දෙනබව දන්වා තිබිණි. පිරිස පාලනයට පොලීසිය මහත් වෙහෙසක් ගන්නා ආකාරය ද දක්නට ලැබිණ