FEATUREDPolitics

කොවිඩ් පැණිය ඉල්ලලා ඇමරිකාවෙන් ඉතාලියෙන් කෝල් එනවා

කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙදමහතා විසින් නිපදවා ඇති කොවිඩ් – 19 සුව කරන පැණිය පිළිබඳ මේ වන විට ජාත්‍යන්තර ප්‍රජාවගේ ද අවධානය යොමු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

මේ දිනවල ඇමරිකාව, ඉන්දියාව, ඉතාලිය සහ බ්‍රසීලය යන රටවල තානාපතිවරු හා ඒ රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් තමාව දුරකථනයෙන් අමතා මෙම පැණිය තම රටවලට අපනයනය කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව ඇය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *