Gossip NewsLatest

කොරෝනා ඖෂධය ඔසුසැල් හරහා සියළු ජනතාවට නොමිලේ දෙන්න සූදානම්

කොරෝනා වෛරසය මර්දනය සඳහා නිෂ්පාදනය කරන ලද ඖෂධය රාජ්‍ය ඔසුසැල් හරහා නොමිලේ ජනතාවට බෙදා හැරිමට කටයුතු කරන බව එය නිෂ්පාදනය කරන ලද කෑගල්ලේ ධම්මික බණ්ඩාර සඳහන් කරයි.

මෙතෙක් එම ඖෂධයට සෞඛ්‍ය අංශ අනුමැතිය නොලැබුණු බව ද පවසන ඔහු එය ලැබුණු පසු මෙම බෙදාහැරීම සිදු කරන බව ද පැවසීය.

දිස්ත්‍රික් ලේකම්වරයාගේ සහ සෞඛ්‍ය අංශවල ඉල්ලිම මත එම ඖෂධය තාවකාලිකව දැනට අත්හිටුවා අතැයිද ඔහු කියා සිටියේ ය.

නමුත් මේ දිනවල නිරීක්ෂණය මත එය නිෂ්පාදනය කරමින් ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *