Gossip NewsLatest

නාමල් – ලිමිණි අලුත උපන් පුතු සමඟ ආශිර්වාද ගන්න ගංගාරාම විහාරයට යයි

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය බිරිඳ ලිමිණි සහ ඔහුගේ අලුත උපන් පුතු වන කේසර සමඟ ආශිර්වාද ලබා ගැනීම සඳහා ගංගාරාම විහාරස්ථානයට ගොස් තිබෙනවා.

ඒ පිළිබඳව , නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහන් තබා තිබෙනවා.

නාමල් රාජපක්ෂ සහ ලිමිණිගේ පළමු විවාහ සංවත්සර දිනයේ දී ඔවුන්ගේ දරුවා උපත ලැබීම ද විශේෂත්වයකි.

එමෙන්ම, ඔවුන් දෙදෙනා ගංගාරමා විහාරස්ථානයේ දී ආගමික වතාවත් සිදු කරමින් සිටින අවස්ථාවේ දී ඇයට දරුවා බිහි කිරීමට ආසන්න මොහොතේ මවකට ඇති වෙන වේදනාව ඇති වූ බව ද වාර්තා වේ.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *