ආදාහනය කළොත් ස්වර්ගස්ථ වෙන්න බාධාවක් නැහැ – රිෂාම් මරුෂ් (වීඩියෝ)
ආදාහනය කිරීම ස්වර්ගස්ථ වීමට බාධාවක් වන්නේ නැති බව නව මහජන සංවිධානයේ සභාපති රිෂාම් මරුෂ් පවසනවා. අපායට යනවද ස්වර්ගයට යනවද යන්න තීරණය වන්නේ ජීවත්ව සිටියදී සිදුකරන දේ මත බවත් අනවශ්‍ය ප්‍රශ්න රට තුළ ඇති නොකර කොරෝනා මර්නදයට රජයට සහය දැක්විය යුතු බවත් හෙතෙම අවධාරණය කර සිටියේය.