අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ආදරණීය මුණුපුරන් දෙදෙනා සමඟ සිටින ඡායාරූප කිහිපයක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබෙනවා.
එම ඡායාරූපය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක් කර තිබුණි.
මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න