FEATUREDGossip NewsLatest

කොවිඩ් ආසාදිත මවක් නිවුන් දරුවන් සිව් දෙනෙකු බිහි කරයි

කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ දී කොවිඩ් ආසාදිත මවක් විසින් නිවුන් දරුවන් සිව් දෙනෙකු බිහි කර ඇති බව වාර්තා වේ.

රෝහලේ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට එම නිවුන් දරුවන් සිව් දෙනා අතරින් දෙදෙනෙකු පිරිමි දරුවන් වන අතර දෙදෙනෙකු ගැහැණු දරුවන් වේ.

මව සහ දරුවන් සිව්දෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් මේ වන විට ඔවුන් දැඩි සත්කාර ඒකකයෙන් වෙන් වෙන්ව ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *