Gossip NewsLatest

රූමස්සල සාමණේර නමක් අභිරහස් ලෙස අපවත් වෙයි

උණවටුන රූමස්සල කන්දේ පිහිටි සමුද්‍රගිරි විහාරස්ථානයේ වැඩ සිටි 16 හැවිරිදි සාමණේර හිමිනමක් අද (19)දින අලුයම අපවත් වී තිබෙනවා.

එම සාමණේර හිමිනම අපවත් වී තිබෙන්නේ සිය කුටිය ඇද වැටී බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව පොලීසිය විමර්ශනය සිදුකරනු ලබනවා.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *